රට තුල භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව හිටපු අගමැති රනිල් වික්රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා.
දේශපාලනඥයන්ට මේ සඳහා යෙදිය හැකි පිළියම් ද සීමා වෙමින් පවතින බවයි ඔහු අවධාරණය කළේ.
Former Prime Minister Ranil Wickremesinghe calls for the Speaker to convene a Party Leader’s meeting to discuss how Parliament can address the shooting of protesters in #Rambukkana last evening. #LKA #SriLanka pic.twitter.com/TPxk5bwZ65 @RW_UNP
— Sri Lanka Tweet 🇱🇰 💉 (@SriLankaTweet) April 20, 2022