රනිල්ගෙන් මනුෂ , හරීන්ටත් ලිපියක් / ආණ්ඩුවට එක්වන්න දොර හරියි

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ආණ්ඩුවට සහාය දිම සදහා ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලට සාධනීය ප්‍රතිචාර දක්වන බවයි.

පුවත යවන්න