රනිල්ට සමඟි ජන බලවේගයට එකතු වෙන්න පුළුවන් / රංජිත් මද්දුම බණ්ඩාර

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය සමඟ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට එකතු විය හැකි බව සජබ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

මෙරට ප්‍රධාන විපක්ෂය සමඟි ජන බලවේගය යැයිද ඒ වටා එකතුවෙනවා මිස එහි මන්ත්‍රීවරුන් සුළු සුළු පක්ෂ සමඟ එකතු නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

පුවත යවන්න