රඹුක්කන සිද්ධිය ගැන ජනාධිපති කණගාටුවෙන්ලු / සාමකාමී විරෝධතා අයිතිය රකින බව දන්වයි

රඹුක්කන ප්‍රදේශයේදී හටගත් සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
සමාජ මාධ්‍ය පණිවිඩයක් මගින් ජනපතිවරයා සදහන් කළේ , සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි.
සාමකාමී විරෝධථා සඳහා පවතින අයිතියට බාධා නොකරන බවද එහි සදහන්.විරෝධතාවලදී කළහකාරී නොවන ලෙසද එමගින් ජනතාවට දන්වා තිබේ.

පුවත යවන්න