රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
එම ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර ඒ මහතා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.