රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ දැනුම් දීමක්

අවම සේවකයින් සංඛ්‍යාවක් සේවයට කැදවීමට පියවර ගන්නැයි සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිඛෙනවා.

රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙලෙස අවම සේවකයින් සංඛ්‍යාවක් සේවයට කැදවන ලෙසයි රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා ලබන 07 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

පුවත යවන්න