රුසියාවේ මුහුද හරහා අපනයනය කරන ඉන්ධන සඳහා ඩොලර් 60ක උපරිම මිල සීමාවක් පැනවීමට යුරෝපා සංගමය, ජී 7 සංවිධානය හා ඔස්ටේ්රලියාව තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රුසියාව දැඩි මට්ටමේ විරෝධය පළ කර අතර පළිගැනීමේ ප්රතිචාරයක් දක්වන බවයි දැනුම් දී ඇත්තේ.