රටේ ජනතාවගේ හා දුප්පතුන්ගේ ඉල්ලීම්වලට කන් දී පියවර ගන්නැයි ශූද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේ ශ්රී ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනුයි.