ලබාගත් අහඹු නියැදි සදහා කළ පරීක්ෂණ මඟින් මෙතෙක් හඳුනා ගැනුණු මෙරට ඩෙල්ටා කොවිඩ් වයිරස් ප්‍රභේදය (B.1.617.2) සහිත ආසාදිතයින් තවදුරටත් ඉහළගොස් තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම ඩෙල්ටා කොවිඩ් වයිරස් ප්‍රභේදය ආසාදිත සංඛ්‍යාව 117ක් බවයි.