ශ්රී ලංකාවේ පළමු ටෙස්ට් ක්රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්රාප්ත විය .
මිය යනවිට ඒ මහතා 68 වන වියේ පසුවිය.
මෙරට ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් කළ පුද්ගලයෙකු ලෙස බන්දුල වර්ණපුර මහතා හැඳින්විය හැක.