කොළඹ ,කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ආසන්නයේ විරෝධතාවයක නිරතවූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ස්ථානයේ මාර්ග බාධක ඉවත් කර ඉදිරියට ගමන් කිරීමට තැත් කිරීමේ දී මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.