වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර්

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද ෆයිසර් එන්නත්කරණය සිදුකිරීමටද තීරණය තීරණය වී තිබෙනවා.

පුවත යවන්න