වරදක් කර ඇති නම් ඩයනාව අත්අඩංගුවට ගන්න උපදෙස්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන විගමන පනත යටතේ වරදක් කර ඇත්නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව පෙන්වා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ බව සඳහන් කළා.

පුවත යවන්න