වරාය නගර කෙටුම්පත් විවාදය කල් යයි

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය මෙතෙක් පාර්ලිමේන්තුවට නොලැබීම නිසා ඒ සම්බන්ධයෙන් හෙට (5) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
මෙම තීන්දුව කතානායකවරයා වෙත යොමුකරන බවයි පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබුණේ.

පුවත යවන්න