වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවේ

සාමය පවත්වාගෙන යාම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදය කරයි.

ඒ අනුව අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) අලුයම 06.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙය බව සියළුම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මේ වනවිට තහවුරු කර ඇත. මෙලෙස ඇඳිරිනීතිය පැනවූවේ එම සාමකාමී බව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා බව පොලිසිය පවසයි.

May be an image of text

පුවත යවන්න