ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක රාජ්‍ය , අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ වර්ජනය සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක බව වාර්තාවනවා.
ඒ හේතුවෙන් නගර රැසක් පාළුවට ගොස් තිබූ අතර සීමිත ස්ථාන කිහිපයක් හැර අනෙක් ආයතන සේවා අකර්මන්‍යව තිබෙනවා.
මේ අතර නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සේවක විරෝධතාවයන් ද ක්‍රියාත්මක කෙරුණේ ආණ්ඩුවට විරෝධය පළකරමිනුයි.