වැඩි වන විදුලි බිල අඟහරුවාදා ප්‍රකාශයට

විදුලි බිලෙහි ඉහළ යන මිල ගණන් ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඉහළ දැමීමට නියමිත විදුලි බිලෙහි මිල ගණන් ලබන අගහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ ඉහල දැමෙන විදුලි බිලෙන් අඩු ආදායම්ලාභින්ට සහනයක් ලබා දෙන්නේ දැයි මහා භාන්ඩාගාරයෙන් විමසීමක් කළද ඒ සදහා මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවයි.

 

පුවත යවන්න