විකෘතියට ලක්වු කොරෝනා වෛරස ප්‍රභේද මෙරට ව්‍යාප්තවීම වැළැක්වීම සදහා කඩිනම් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් කරමින් එම සංගමය කොරෝනා ව්‍යාප්තිය පාලනයට පියවර 03ක් හදුන්වා දී තිඛේ.