හදිසි විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්රමාදයන් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එම ප්රමාදයන් සිදුවෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.