ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ලබා දීම තුන්වන දිනටත් කල් තබා තිබේ.
ඒ ලබන 27 වැනිදා දක්වායි.