ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට දේශීය වශයෙන් නිවාඩු ලබාදීම පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කෙරුණා.
එම කමිටුව විසින් උපරිම වසර 5 ක කාලයක් දක්වා වැටුප් රහිත නිවාඩු ලබාදීමට අදාළව ඉදිරිපත්කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.