විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිඛෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිසුන් යළි දේශන ශාලා වෙත කැඳවීමටයි සැලසුම් කර ඇත්තේ.
සියලුම විශ්වවිද්‍යාල සඳහා 50% ධාරිතාවයකින් යුතුව සිසුන් කැදවීම සිදුවනු ඇති.