බංග්ලාදේශ තරග සංචාරයට එක්ව සිටින ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින් දෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
වේග පන්දු යවන ක්රීඩකයින් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බව සදහන්.
කෙසේවෙතත් ඔවුන්ට සිදුකළ දෙවන පී.සී.ආර් පරීක්ෂණයෙන් එක් ක්රීඩකයෙකුට පමණක් කොරෝනා ආසාදිත බව තහවුරු ඇත.
ශ්රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරගය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.