ශ්‍රී ලංකාවටත් මංකිපොක්ස් අවදානමක් (Video)

ඉන්දියාවෙන් මංකිපොක්ස් රෝගියෙකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවටද එම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. එහෙයින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා  පවසන්නේ.

https://youtu.be/q90fJQDBWiA
පුවත යවන්න