සංශෝධිත නව විනිමය අනුපාතිකයන් ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 225ක් වන අතර විකිණුම් මිල රුපියල් 229ක් බවට පත්ව තිබෙනවා. සංශෝධිත විනිමය අනුපාතිකයන්.