සජබ මන්ත්‍රී කණ්ඩායම හදිසි යෝජනා 2ක් සම්මත කර ගනී

සමගි ජන බලවේගය විසින් ඊයේ (07) දින කැදවා තිබූ හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ‌‌විශේෂ යෝජනා 2ක් සම්මත කිරීමට පියවර ගෙන ඇත.

ඉන් පළමු යෝජනාව වන්නේ් බැදුම්කර වංචාවට සම්බන්ධ කිසිවකු සමග කිසිදු එක්වීමක් හෝ සාකච්ජාවක් හෝ සිදු නොකරන බවය.

දෙවන යෝජනාව වන්නේ ආණ්ඩුව සිදු කරගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව පුලුල් ව්‍යාපාරයක් ගොඩනැගිීමය.

පුවත යවන්න