සපුගස්කන්දේ දැවි තෙල් ජලයට මුසුවීම වළක්වයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිහිටා ඇති දැවි තෙල් ගබඩා කරන භූ ගත ටැංකියකින් කාන්දු වු දැවි තෙල් අධික වර්ෂාව හේතුවෙන් ජලය සමඟ මිශ්‍ර වී තිබෙනවා.

එය සිදුව ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේදීයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ දැවි තෙල් මිශ්‍ර ජලය කැළණි ගඟට මුසුවීම වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක සාමාජිකයින් සමත් වු බවයි.


පුවත යවන්න