අත්අඩංගුවට ගනු ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන අනුරුද්ධ බණ්ඩාර ඇප මත මුදා හැර තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ ඔහු වෙනුවෙන් නීතිඥවරු 50ක් පමණ පෙනී සිටීම විශේෂත්වයක්.