සමූහ ආදාහනාගර හදන්න වෙයි/ මහාචාර්යවරයකු කියයි

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තවීම සමග සමූහ ආදාහනාගාර නිර්මාණය කිරීමට අවශ්‍ය වනු ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු පැවසුවේ රජය ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරීමට තීරණය කර ඇති බැවින් මෙම තත්ත්වයට සූදානම් විය යුතු බවයි.

පුවත යවන්න