ස්ටාර්ලින් අත්අඩංගුවට ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දියත් කර ඇති අදහස් ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම්වලට එරෙහි මර්දන ක්‍රියාදාමයෙහිම දිගුවක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පුවත යවන්න