ස්ටාර්ෂිප් යානයේ අත්හදා බැලීම සාර්ථකයි

පියවරෙන් පියවර, ස්පේස්එක්ස් සමාගම සිය නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ දියුණුව කරා ගමන් කරමින් සිටිනවා.

නවතම මූලාකෘතිය වන අනුක්‍රමික අංක 15 (SN 15) සාර්ථක ඉහළ උන්නතාංශයෙන් ගොඩබෑමක් සම්පූර්ණ කර තිබෙනවා.

මීට පෙර අත්හදා බැලූ යානා හතරම ඔවුන්ගේ ස්පර්ශක උපාමාරු හරහා ගිලිහුණු අතර අවසානයේදී එම ක්‍රියාවලිය තුළ ඒ්වා විනාශ වුණා.

නමුත් එස්එන් 15 ට එවැනි දුෂ්කරතාවයක් නොතිබූ අතර, ටෙක්සාස් හි ස්පේස්එක්ස් හි R&D පහසුකම වෙත පිළිවෙලට පාලනය කළ හැකිවූ අතර ආපසු පැමිණියා.

ස්පර්ශය මත කුඩා ගින්නක් යානයේ පාදම වටා පැතිර ගිය අතර ඉක්මනින් ඒය නිවා දමා තිබෙනවා.

ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය (නාසා) මෙම දශකයේ අග භාගයේ දී සඳ මතට ගගනගාමීන් ගොඩබැස්සවීම සඳහා තෝරාගෙන ඇති බැවින් දැන් ස්ටාර්ෂිප් සංකල්පය කෙරෙහි සැලකිය යුතු උනන්දුවක් අැතිවී තිබෙනනවා..

පුවත යවන්න