සාමකාමී විරෝධතා අයිතිය සුරකින්න / ජගත් මානව හිමිකම් කවුන්සිලය දන්වයි

සාමකාමී විරෝධතාකරුවන්ගේ මානව හිමිකම් තහවුරු කරන බවට රජයෙන් සහිතකයක් ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙනවා.

එමෙන්ම විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකිරීම හෙළාදකින බවයි මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර ඇත්තේ.

පුවත යවන්න