පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රෝහල් ගතකර තිඛෙනවා.
ඔහු සී.අයි.ඩී භාරයේ රදවාගෙන සිටියදී වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
කොළඹ ජාතික රෝහලේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදුකෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළා.