සුසිල් ධූරයෙන් නෙරපීම ගැන, ඇමති වාසුදේවගෙන් ප්‍රතිචාර(Audio)

ආණ්ඩුව තුල සිටිමින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාගත යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වූ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ධූරයෙන් නෙරපීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

පුවත යවන්න