රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට සති දෙකක කාලයක් සදහා අමුත්තන් හමුවීම තහනම් කර තිඛෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා සමග බන්ධනාගාර පරිශ්රයේදී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටිමේ වරදට මෙම රන්ජන් රාමනායක මහතාට තහනම ලබා දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
අදාළ වරද රන්ජන් රාමනායක මහතා පිළිගෙන තිඛෙනවා.