හදිසි නීතිය පැනවීම වැරදියි / සජිත් ප්‍රේමදාස

හදිසි නීතිය, අර්බුදයට මොනයම් හෝ විසඳුමක් සෙවීමට පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, වහාම ඉල්ලා අස්වන ලෙසය.

පුවත යවන්න