හම්බන්තොට වරායට ගත් ණය රජයේ විදේශ ණය ප්‍රමාණයට ඇතුළත්ව නැහැ

රජයේ විදේශ ණය ප්‍රමාණයට හම්බන්තොට වරායට ගත් ණය ඇතුළත්ව නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා.

2019 සහ 2020 වර්ෂයන්ට අදාළ විගණන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැදවා තිබුණා.

පුවත යවන්න