සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු විශේෂ මට්ටමේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය දිනවල සිය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ විවේචනය කර අදහස් දැක්වීමෙන් පසුවයි මෙම ට්විටර් පණිවිය නිකුත් කර ඇත්තේ.
එමගින් නායකයා නිවැරදි නම් ඔහු සමග රැදී සිටින ලෙසත් නැතහොත් ඉවත්ව යන ලෙසත් ඒබ්රහම් ලින්කන් සිදුකළ ප්රකාශයක් උපුටා දක්වා තිබුණා.