පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබද අද දින තම ස්ථාවරය පැහැදිලි කරන බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
අදාළ වාර්තාව පිළිබද පළමු වරට පාර්ලිමේන්තුවේදී පෙරවරු 10ට සිය ස්ථාවරය පැහැදිලි කරන බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ.