හෙට කොලඹට එන දුම්රියත් නවතී / අරගලයට එරෙහි තවත් පියවරක්

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹට හෙට (09)දින දුම්රිය ධාවන නොකරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසනවා.
මෙය ද ජනතා විරෝධය මර්ධනය කිරීම සඳහා දියත් කර ඇති තවත් අදියරක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

 

පුවත යවන්න