අද උදෑසන සිට වෘත්තිය ක්රියාමාර්ගයකට යොමු වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
කොවිඩ් ප්රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙද සංගම් මෙම වෘත්තිය ක්රියාමාර්ගයට යොමුව තිඛෙනවා.
ඒ අනුව අද උදෑසන සිට හෙට :01- උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නිරත වන බව H.M.S.B මැදිවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.