හෙද සංගමයේ ඉල්ලීම් 7න් පහකට ජනපතිගෙන් විසදුම්

රාජ්‍ය සේවා හෙද සංගමයේ ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිඛෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ හෙද සංගමයේ ඉල්ලීම් පහනේ හතකට ජනාධිපතිවරයා මේ වන විට විසදුම් ලබා දී ඇති බවයි.

අනෙක් ඉල්ලීම් දෙක සදහා එළඹෙන අයවැයෙන් විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා එකගත්වය පළකර තිඛෙනවා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකගත්වයට එළඹ ඇත.

පුවත යවන්න