අද දිනය තුල පුද්ගලයන් 5,286 දෙනකුට කොරෝනා එන්නත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී ,විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අතරින් කිසිදු ආසාත්මිකතාවයක් වාර්තා නොවූ බවයි සුදත් සමරවීර මහතා පැවසුවේ.