කර්මාන්තශාලා ආශ්‍රීතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි වීමක් දක්නට ලැඛෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ල විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වන කර්මාන්තශාලා තාවකාලිකව වසා තැබීමට අපේක්ෂා කරන බවයි ඔහු සදහන් කළේ.
කෙසේවෙතත් කර්මාන්තශාලා සම්පුර්ණයෙන් වසා තැබීමකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය උපදෙස් දී ඇති බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.