කෝවිඩ්-19 සහ ‘face blindness’ රෝගී තත්ත්වය අතර සම්බන්ධයක් හෙළිවෙයි

Prosopagnosia හෙවත් මුහුණු හඳුනා ගැනීමට නොහැකි වීමේ රෝගය සමග COVID-19 සම්බන්ධයක් ඇති බව ඇමෙරිකාවේ Dartmouth විද්‍යාලයේ…

රංගන හේරත්ට කොරෝනා ආසාදනය වෙයි

බංග්ලාදේශ ජාතික ක්‍රීකට් කණ්ඩායමේ දගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන රංගන හේරත්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා.…

මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ගණන කෝටිය ඉක්මවයි

මෙරට පුර්ණ එන්නත්කරණයට ලක්වු සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිඛෙනවා. ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ්-19 මර්දන…

සමාජයේ ආසාදිතයින් වැඩියි / තව සති දෙකක් රට වැසීම සුදුසුයි

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන තවත් සතියක් හෝ දෙකක් රට වසා තැබීම සුදුසු බව කොවිඩ් පාලන…

ඩෙල්ටා තවත් විකෘතියක් හමුවෙයි / විශේෂ පරීක්ෂණයක්

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවත් හදුනාගෙන තිඛෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ…

ආසාදිතයින් අඩු වුණත් අවදානම එළෙසමයි

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යම් තරමක අඩුවක් පැවතිය ද තවමත් අවදානම පහවගොස් නොමැති බව කොවිඩ් පාලන…

සතුන්ගෙන් වෛරසය ආසාදනය වෙනවාද ?

සතුන් මගින් වෛරසය ආසාදනය වන බවට පැතිරයන ප්‍රකාශයන්වල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය…

දෙමටගොඩින් තවත් ආසාදිතයින් 15ක්/ ඉන්දිය ප්‍රභේදයදැයි සොයා පරීක්ෂණ

ඉන්දීය කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් හදුනාගත් දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 15ක් හදුනාගෙන තිඛෙනවා. දෙමටගොඩ ආරාමය පාර…

අද මෙතෙක් නව ආසාදිතයින් 1921ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1921ක් හදුනාගෙන තිඛෙනවා. මෙය අද දිනය තුළ මෙතක් හදුනාගත් පළමු ආසාදිතයින් කණ්ඩායම වේ.

කර්මාන්තශාලා ආශ්‍රීතව ආසාදිතයින්ගේ වැඩිවීමක්

කර්මාන්තශාලා ආශ්‍රීතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි වීමක් දක්නට ලැඛෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ල විශේෂඥ…

සිනොවැක් එන්නතටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

චීනයේ නිශ්පාධිත තවත් කොරෝනා මර්දන එන්නතක් හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දී තිඛෙනවා.…

අද දිනට ආසාදිතයින් 2386ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 957 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව අද දිනය තුළ මෙරටින් හදුනාගන් ආසාදිතයින්…

අද මේ දක්වා නව ආසාදිතයින් 1429ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1429 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.

අද සිට දිවයින පුරා සංචරණය සීමා වන වෙලාව

අද සිට ලබන 31 වනදා දක්වා රාත්‍රි 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා…

ආසාදිතයින්ගෙන් 70%කට රෝග ලක්ෂණ නැහැ/ 5%ක් හදිසි ප්‍රතිකාර ඒකක වෙත

වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 17% කට පමණ ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති…

අදත් නව කොරෝනා ආසාදිතයින් 2568ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1305ක් හදුනාගෙන තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කළේ ඒ අනුව අද දනට…

කොරෝනා ආසාදිත ගැබිනි මව්වරු 200ක් රෝහල්වල

ගැබිනි මව්වරුන් 200කට පමණ මේ වන විට කොරෝනා ආසාදනය වී තිඛෙනවා. ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ…

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය සමාජ ගත වීමට ඉඩක් නැහැ

ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වූ නමුත් එය සමාජය වෙත ව්‍යාප්ත නොවන ආකාරයට නිරෝධායන…

රත්නපුරයේ සහ නුවරඑළියේ අලුතින් හුදකලා කළ ප්‍රදේශ

අද (09) උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති අතර, එක් ග්‍රාම සේවා වසමක හුදකලාභාවය…

දිස්ත්‍රික් 3ක ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කරේ

වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.…