ගෑස් අවුලේ වගකීම රජය භාරගනී/ ගෑස් සමාගම්වලට නඩුදාන්න යයි

ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් වර්තමානයේ රටතුළ උද්ගතවු අර්බුදය පිළිබද රජය වගකීම භාර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළදපොලට නිකුත් කළ සමාගම්වලට එරෙහිව විමර්ශනයක් සිදුකෙරෙන බවත් ඔවුන් වරදක් කර ඇත්නම් දැඩි දඩුවම් ලබා දෙන බවත් ලසන්ත අලගියවන්න මහතා සදහන් කළා.

පුවත යවන්න