ගුරු විභාගයටත් ටියුෂන් යනවා / මොකද්ද මේ රට ? අධ්‍යාපන ඇමති

ගුරු විභාගය ගැසට් කිරීමෙන් පසු ඒ සඳහා ද උපකාරක පන්ති යන උපාධිධාරීන් සිටීම කණගාටුවට කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙය රටක් ලෙස පත්ව ඇති තත්ත්වය හෙළිකරන බවයි.

පුවත යවන්න