ජනවාරියේ රටේ ආදායම පල්ලම් බසී / තත්ත්වය අසීරුයි- වියදම් කැපීමට සූදානම්

ජනවාරි මාසයේ රටේ ආදායම ප්‍රමාණවත් නොවන මට්ටමින් පහත වැටී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව මෙරට වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොපවතින බැවින් වියදම් කපා හැරීමේ පියවරකට යොමුවන බවයි සදහන් කළේ.

පුවත යවන්න