මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති අයි.පී.එල්. තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්වුණා.
කාසියේ වාසිය දිනූ දිල්ලි පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස චෙන්නායි පිලට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හතක් දැවී ලකුණු 188 ක් රැස් කළා.
සුරේෂ් රයිනා එහිදී පන්දු 36 කින් ලකුණු 54 ක් රැස් කළ අතර, මොයීන් අලි ලකුණු 36 ක් ලබාගත්තා.
දිල්ලි කැපිටල්ස් පිල පන්දු 18 යි පන්දු හතරකදී කඩුලු තුනක් දැවී ලකුණු 190 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා. එහිදී ෂිකර් ධවාන් පන්දු 54 කින් ලකුණු 85ක් රැස් කළ අතර, ප්‍රිත්වි ෂෝ ලකුණු 72 ක් රැස් කළේ පන්දු 38 කින්.
CHENNAI SUPER KINGS INNINGS (20 OVERS MAXIMUM)
BATSMEN | R | B | 4s | 6s | SR | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Ruturaj Gaikwad | c Dhawan b Woakes | 5 | 8 | 1 | 0 | 62.50 | |||
Faf du Plessis | lbw b Avesh Khan | 0 | 3 | 0 | 0 | 0.00 | |||
Moeen Ali | c Dhawan b Ashwin | 36 | 24 | 4 | 2 | 150.00 | |||
Suresh Raina | run out (Woakes/†Pant) | 54 | 36 | 3 | 4 | 150.00 | |||
Ambati Rayudu | c Dhawan b Curran | 23 | 16 | 1 | 2 | 143.75 | |||
Ravindra Jadeja | not out | 26 | 17 | 3 | 0 | 152.94 | |||
MS Dhoni (c)† | b Avesh Khan | 0 | 2 | 0 | 0 | 0.00 | |||
Sam Curran | b Woakes | 34 | 15 | 4 | 2 | 226.66 | |||
Extras | (lb 7, nb 1, w 2) | 10 | |||||||
TOTAL | (20 Ov, RR: 9.40) | 188/7 | |||||||
Fall of wickets: 1-7 (Faf du Plessis, 1.4 ov), 2-7 (Ruturaj Gaikwad, 2.1 ov), 3-60 (Moeen Ali, 8.3 ov), 4-123 (Ambati Rayudu, 13.5 ov), 5-137 (Suresh Raina, 15.1 ov), 6-137 (MS Dhoni, 15.3 ov), 7-188 (Sam Curran, 19.6 ov)
|
BOWLING | O | M | R | W | ECON | 0s | 4s | 6s | WD | NB |
---|---|---|---|---|---|---|---|---|---|---|
Chris Woakes | 3 | 0 | 18 | 2 | 6.00 | 11 | 3 | 0 | 0 | 0 |
Avesh Khan | 4 | 0 | 23 | 2 | 5.75 | 11 | 3 | 0 | 1 | 0 |
Ravichandran Ashwin | 4 | 0 | 47 | 1 | 11.75 | 9 | 4 | 4 | 0 | 0 |
Tom Curran | 4 | 0 | 40 | 1 | 10.00 | 7 | 4 | 2 | 1 | 0 |
Amit Mishra | 3 | 0 | 27 | 0 | 9.00 | 4 | 0 | 2 | 0 | 0 |
Marcus Stoinis | 2 | 0 | 26 | 0 | 13.00 | 4 | 2 | 2 | 0 | 1 |
DELHI CAPITALS INNINGS (TARGET: 189 RUNS FROM 20 OVERS)
BATSMEN | R | B | 4s | 6s | SR | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Prithvi Shaw | c Ali b Bravo | 72 | 38 | 9 | 3 | 189.47 | |||
Shikhar Dhawan | lbw b Thakur | 85 | 54 | 10 | 2 | 157.40 | |||
Rishabh Pant (c)† | not out | 15 | 12 | 2 | 0 | 125.00 | |||
Marcus Stoinis | c Curran b Thakur | 14 | 9 | 3 | 0 | 155.55 | |||
Shimron Hetmyer | not out | 0 | 0 | 0 | 0 | 0.00 | |||
Extras | (nb 1, w 3) | 4 | |||||||
TOTAL | (18.4 Ov, RR: 10.17) | 190/3 | |||||||
Fall of wickets: 1-138 (Prithvi Shaw, 13.3 ov), 2-167 (Shikhar Dhawan, 16.3 ov), 3-186 (Marcus Stoinis, 18.3 ov)
|
BOWLING | O | M | R | W | ECON | 0s | 4s | 6s | WD | NB |
---|---|---|---|---|---|---|---|---|---|---|
Deepak Chahar | 4 | 0 | 36 | 0 | 9.00 | 8 | 5 | 1 | 0 | 0 |
Sam Curran | 2 | 0 | 24 | 0 | 12.00 | 2 | 3 | 1 | 0 | 0 |
Shardul Thakur | 3.4 | 0 | 53 | 2 | 14.45 | 6 | 11 | 0 | 2 | 0 |
Ravindra Jadeja | 2 | 0 | 16 | 0 | 8.00 | 2 | 0 | 1 | 0 | 0 |
Moeen Ali | 3 | 0 | 33 | 0 | 11.00 | 2 | 2 | 2 | 0 | 1 |
Dwayne Bravo | 4 | 0 | 28 | 1 | 7.00 | 7 | 3 | 0 | 1 | 0 |