පළාත් පාලන ආයතන නිල කාලය වසරකින් දිර්ඝ කෙරේ

පළාත් පාලන ආයතනවල නිල කාලය 2023 මාර්තු 19 වනදා තෙක් දිර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ, රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි.

එම ගැසට් පත්‍රයට අනුව නගර සභා 41 ක , මහ නගර සභා 24 ක , සහ ප්‍රාදේශීය සභා 275 ක නිල කාලය ලබන 2023 මාර්තු 19 වනදා තෙක් දිර්ඝ කර තිබෙනවා.

 

පුවත යවන්න